V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Saturday, August 1, 2015

ලොවම මවිත කරමින් දෙවන පෘථිවිය සොයාගැනේ

නාසා ආයතනය පසුගියදා පෘථිවියට අතිශයින්ම සමාන ග්‍රහලොවක් සොයාගැනීමට සමත්විය.
මෙයට kepler 452b ලෙස නම් තමා ඇති අතර earth 2.0 ලෙසද හඳුන්වනු ලබයි.
මෙම ග්‍රහලොව පෘථිවිය මෙන් 1.5 ගුණයක් විශාල බව අණෘවරණය වී ඇත.තවද සූර්යයෙකු හා ජීවි වාසයට සුදුසු ග්‍රහලොවක් අතර පැවතීමට සුදුසු දුරකින්ද මෙම ග්‍රහලොව පිහිටා ඇතැයි අණාවරණය වී ඇත.
තවද මෙම ග්‍රහලෝකය අවුරුදු බිලියන 6ක් පමණ පැරණි යැයි සොයාගෙන ඇත.
මෙම ග්‍රහලොවේ පරිභ්‍රමණ කාලය පෘථිවියේ පරිභ්‍රමණ කාලයට බොහෝ සෙයින් සමාන වන බව පවසන විද්‍යාඥයින් ආසන්න වශයෙන් එහි අවුරුද්දක් දින 385 වනු ඇතැයි පවසනවා.
මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1400ක් දුරින් පිහිටා ඇති අතර මෙය පෘථිවිවාසින්ට ආසන්නයේම පවතින විකල්ප නිවස විය හැකි බව විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා සිටිනවා.
පෘථිවි වාසින්ට මෙම ග්‍රහලොවට ළඟාවිය හැකි දැයි නැගුණු ප්‍රශ්ණයකට පිළිතුරු දුන් විද්‍යාඥයෙකු ප්‍රකාශ කර සිටියේ මෙම සොයාගැනීම මානව වර්ගයාගේ පළමු පියවර බවත් තවත් පරම්පරා කිහිපයක් ගතවන විට අපට එහි ළඟාවිය හැකියැයි තමා විශ්වාස කරන බවත් මෙම සොයාගැනීම නිසා මිනිසාට යම් ඉලක්කයක් ලැබුණු බවත්ය.
පෘථිවියට වඩා දෙගුණයක ගුරුත්වාකර්ෂණ බලයක් මෙහි පවතින බව ප්‍රකාශ කරන විද්‍යාශයින්ට තවමත් මෙහි ජීවින් සිටිනාවා යැයි සළකුණක් හමුවී නැත.නමුත් නුදුරේදීම ජීවි සළකුණක් හමුවේ යැයි විශ්වාස කරන ඔවුන් පවසන්නේ එසේ හමවුවොත් එම ජීවින් පෘථිවි ජීවින්ට වඩා බොහෝ සෙයින් වෙනස් වනු ඇති බවයි.
aGRj0d5_700b_v3

පස්වන මැදිරිය සහ දහවන මැදිරිය



ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලිය 

තම දැවැන්ත වගකීම නැවත නැවත සපථ කරමින් 

ගුවන් විදුලි ළමා නාට්‍ය පටිගත කිරීම යළි ආරම්භ කර ඇත 



පස්වන මැදිරිය සහ දහවන මැදිරිය 

යළි ළමා නාට්‍ය සංස්කරණයන්හි සුව විදිමින් විරාජමානව වැජඹේ 

ඔබ ඒ ගැන දක්වන අදහස් හා යෝජනා 

ඉදිරි ගමනට ආශිර්වාදයක්ම වනු නිසැකය...


vidularadio@gmail.com