
ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ “මගේ යාළු මාළු” නවතම ළමා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ලෝක ළමා දිනය නිමිත්තෙන් බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවේදී පාසල් දරු දැරියන් සඳහා පවත්වන ලදී. මේ සඳහා කොළඹ තෝරාගත් පාසල් කිහිපයකින් දරු දැරියෝ 600 ක් පමණ සහභාගි වූහ.

ළඟදීම තිරගත වීමට නියමිත “මගේ යාළු මාළු” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය රීගල්, ලිඩෝ, ඕඩියන් ඇතුළු CEL-රිද්මා ඒකාබද්ධ මණ්ඩලයේ සිනමා ශාලාවලදී සහ www.facebook.com/janithafilms වෙබ් අඩවියට පිවිසීමෙන් නැරැඹිය හැකිය.
http://www.silumina.lk/2014/10/26/_art.asp?fn=av14102615
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි