
නාසා ආයතනය පසුගියදා පෘථිවියට අතිශයින්ම සමාන ග්‍රහලොවක් සොයාගැනීමට සමත්විය.
මෙයට kepler 452b ලෙස නම් තමා ඇති අතර earth 2.0 ලෙසද හඳුන්වනු ලබයි.
මෙම ග්‍රහලොව පෘථිවිය මෙන් 1.5 ගුණයක් විශාල බව අණෘවරණය වී ඇත.තවද සූර්යයෙකු හා ජීවි වාසයට සුදුසු ග්‍රහලොවක් අතර පැවතීමට සුදුසු දුරකින්ද මෙම ග්‍රහලොව පිහිටා ඇතැයි අණාවරණය වී ඇත.
තවද මෙම ග්‍රහලෝකය අවුරුදු බිලියන 6ක් පමණ පැරණි යැයි සොයාගෙන ඇත.
මෙම ග්‍රහලොවේ පරිභ්‍රමණ කාලය පෘථිවියේ පරිභ්‍රමණ කාලයට බොහෝ සෙයින්...