කියවීම ඉතා ප්‍රයෝජනවත් විනෝදාංශයකි. අපගේ විවේක කාලය ප්‍රයෝජනවත් අයුරින් ගත කිරීමට එය අපට උපකාරී වෙයි.
පොත පත කියවීමෙන් අපට අපේ දැනුම දියුණු කරගත හැකිය. අපි නවකතා, කෙටිකතා, සඟරා යන පුවත්පත් කියවමු. එසේම අපි විවිධ විෂයයන් යටතේ ලියවුණු පොත් ද කියවන්නෙමු. නවකතා සහ කෙටිකතා කියවීමෙන් අපට ආස්වාදයක් ලැබිය හැකිය.

ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ චරිත කතා කියවීමෙන් අපට ඔවුන්ගේ යහපත් ගතිගුණ උගතිය හැකිය.
මම මහජන පුස්තකාලයේ සාමාජිකයෙක් වෙමි. මම වරකට පොත් දෙකක් ලබා ගන්නා අතර ඒවා දෙසතියක කාලයක් තබා ගන්නෙමි. පොත් පත් අපේ මිතුරන් සේ සැලකිය හැකිය. ‘කියවීම පූර්ණ මිනිසකු තනයි’ මෙය ෆ්රැන්සිස් බේකන් සාමිවරයා විසින් පළ කරන ලද ශ්‍රේෂ්ඨ කියමනකි.

පොත්වල මූලික වශයෙන් අඩංගු වන්නේ දැනුමයි. එම නිසා පොත් කියවීමෙන් අපට විෂයන් ගණනාවක් පිළිබඳ දැනුම ලබාගත හැකිය. “දැනුම බලය වේ” යනුවෙන් කියනු ලැබේ.
දැනුම ලබා ගත හැකි හොඳම මාර්ගය නම් පොත් කියවීමයි.

එම්. එම්. රිවිඳු තරින්ද
5 ශ්‍රේණිය,
මහින්ද විද්‍යාලය,
ගාල්ල.
5 ශ්‍රේණිය,
මහින්ද විද්‍යාලය,
ගාල්ල.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි