V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Monday, January 27, 2020

ළමා රංග පීඨය - මල්ගුඩියේ පුංචි වීරයා i කොටස

පුන්චි ස්වාමිගේ වීර ක්රියාව අහලම බලන්න.R.K. නාරායන්ගේ මල්ගුඩි කතා දැන් ඔබට ශ්රව්ය මාධ්‍ය ඔස්සේ සවන් දිය හැකියි.  ................... Next Episod...

Sunday, January 26, 2020

Thursday, January 11, 2018

බලන්න දෙයක් නෑ" ඒත්, අහල බලන්න. YOUTUBE video

අද ලෝකය ගැන, රේඩියෝ කොලමක්....

Sunday, November 26, 2017

199 | මොණරවිල කැප්පෙටිපොල

"මොණරවිල කැප්පෙටිපොල"  ගුවන්විදුලි ළමා හඬ නළුවක් ලෙසින්,  27 වැනිදා සවස 05 -15ට  ස්වදේශීය සේවා  විදුල ළමා ගුවන්විදුලියේ,  ළමා රංග පීඨයෙන්..  Fm 91.7 - Fm 91.9  ...

Monday, November 20, 2017

"ඔටුන්න හිමි කුමාරයෝ"

කරුණාතිලක හදුවල මහතා රචනා කළ, ළමා ශිල්පීන් රගපෑ,  "ඔටුන්න හිමි කුමාරයෝ" ළමා නාට්‍යය,  අද පස්වරු 05-15ට,  ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලියේ,  ළමා රංග පීඨයෙන් විකාශය වේ. Fm 91.7 | Fm 91.9...

Thursday, July 20, 2017

Wednesday, July 19, 2017

Saturday, July 15, 2017

දැන් ඉන්න ළමයි හැදෙන හැටි * Videoසහිතයි

SLBC - Vidula Children Radio - Lamapitiya ...

Wednesday, July 12, 2017

ගුවන්විදුලි ළමා නාට්‍යයක් සජීවීව *Video

ගුවන්විදුලි ලමාපිටිය අතරතුර, සජීවීව ළමා නාට්‍යයක් ඉදිරිපත් කරන,  හඬ පරීක්‍ෂණයෙන් සමත් නව ළමා ශිල්පීන්  C 11 මැදිරියේදී...... ...

Sunday, July 2, 2017

ඇහැළ මලින් ගස්‌ පිරිලා බලන්න හරි ලස්‌සනයි...

සිංහබාහු නාටකයේ ගීත පිළිබඳ රසවිඳීමකදී එක්‌වරම මතකයට එන්නේ ගල්ලෙන බිඳලා සිංහයාගේ විලාපයයි. මනමේ නාටකයේදීද ජනප්‍රියම ගීතය වී ඇත්තේ ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයයි. එහෙත් මේ ජනප්‍රියම ගී හැරුන කල ඉහත නාට්‍ය ද්වයෙහිම තවත් බොහෝ මිහිරි ගී ඇති බව අපි දනිමු. නරිබෑනා නාට්‍යයේ ජනප්‍රියම ගීතය බවට පත්ව ඇත්තේ නරියා ගම දුව කරකාර බැඳගෙන උහුගේ අරමට ගෙන යද්දී ඈ සනසවමින් ගායනා කරනු ලබන කුමටද සොබනියේ කඳුළු සලන්නේ ගීතය වේ. එහෙත් දයානන්ද ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදියාගේ...

Thursday, June 29, 2017

ගුවන්විදුලි ළමාපිටිය සජීව විකාශයේ පෙරහුරු *(Video)

දිනපතා සවස 4 සිට පුරා පැයක්  සජීවීව ගුවන්ගන්නා  ළමාපිටිය වැඩසටහනේ  දරුවන් පුහුණු වන්නේ මෙලෙසයි ...

Wednesday, April 12, 2017

ආනන්ද ශාස්ත්‍රාලයේ නවක බාලදක්ෂිකාවෝ නිල ලාංඡන පළඳිති

සමස්තලංකා පාසල් බාලදක්ෂිකා කණ්ඩායමට තවත් නවක පෙළ බාළ දක්ෂිකාවන් පිරිසක් එක් වෙමින් මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ බාලිකාවන් පනස් දෙනකු පසුගියදා නිල ලාංඡන පළදමින් දිවුරුම් දුන්නේය. අරලිය, නිල්මානෙල්, රෝස , ඕකිඩ් , සූරියකාන්ත,නෙළුම් යන කණ්ඩායම් වලින් මෙහිදි බාලිකාවන් පෙළ ගස්වා තිබූ අතර බලදක්ෂිකා පළාත් කොමසාරිසාරිස්වරිය වන ශ්‍යාමා තිලකරත්න මහත්මිය සහ කලාප බාලදක්ෂිකා කොමසාරිස්වරිය වන රමණි වික්‍රමනායක මහත්මින්ගේ ප්‍රධානත්වයෙන්උත්සවය පැවත්විණි...

අලුත් අවු­රු­ද්දට මුළු රට­ටම ආස්මී

කොතරම් අගහිඟකම් තිබුණත් සිංහල අවුරුද්දට කොකිසයක් නොබදින කැවුමක් පුච්චන්නේ නැති ගෙයක් නම් හොයා ගන්න බැරි තරම්. කැවුම් කෙසෙල් කොකිස් කිරිබත් අළුවා ආදී වූ කැවිලි පෙවිලිවලින් පිරුණු අවුරුදු මේසය වඩාත් හැඩවෙන්නේ ආස්මී ගෙඩියකුත් තිබුණොත් තමයි. නමුත් කොකිස් බදින තරම් නම් ආස්මී උයන්න නම් පහසු නැහැ. කොතරම් අපහසු වුණත් හැඩට රසට ආස්මී උයන ආස්මී බදින්න අපේ අම්මලා දන්නවා. ‍හැබැයි මේ දක්ෂකමත් හැමෝටම නැහැ. කවුරු කොහොම හොයා ගත්තද කියන්න දන්නේ නැති වුණත්...

Sunday, March 12, 2017

විදුල ළමා ගුවන් විදුලියේ පස්වරු විකාශය

ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල ළමා ගුවන් විදුලියේ පස්වරු විකාශය  දැන් ඔබට පස්වරු 02.00 සිට පස්වරු 5.40 දක්වා  Fm 91.7 - 91.9 Mhzඔස්සේ සවන් දිය හැකියි.එසේම ඒ පිළිබදව ඔබ දක්වන ආකල්ප නව යෝජනා ඇතොත් අපට ලියා දැන්වීම මගින්,  ළමා ගුවන්විදුලි විකාශය ගුනාත්මක බවින් ප‍්‍රචාරය කිරීමට  හැකිවන බව දන්වා සිටිමු.විදුල ශ‍්‍රාවක සමීක්‍ෂාවිදුල ළමා ගුවන් විදුලියශ‍්‍රීලංකා ගුවන්...

ළමා වැඩිහිටි කියල වෙනසක් නැතිව මෙන්න වටින ආරංචියක්.

ළමා වැඩිහිටි කියල  වෙනසක් නැතිව මෙන්න  වටින ආරංචියක්.  දරුවන් වෙනුවෙන්  ඔබට ළමා කතා - කොලම් - කෙටිනාට්‍ය පිටපත් -  ස්නිපට්ස් - නිර්මාණ ළමා පිටියට ලියන්න හැකිද?  එසේ නම් ඔබේ දුරකතන අංකය දන්වා එවන්න. www.facebook.com/vidul...

Monday, February 20, 2017

බදාදා ළමා පිටිය 2017-02-08 අහන්න

ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලියේ විකාශය වූ, "බදාදා සජීව ළමා පිටිය" ශ‍්‍රවණය කිරීමට නොහැකි වූ ඔබට දැන් ළමා පිටියට සවන් දිය හැක. අඩුපාඩු ගුණ දොස් විවේචන සියල්ලම, පහතින් සටහන් කර තබා යාමට කාරුණික වන්න. එය අපේ ඉදිරි වැඩසටහන් සදහා මහගු ප‍්‍රයෝජනයකි. ස්තුතියි...!...

Monday, February 13, 2017

අපේ ගුවන්විදුලියට හැරවුම් ලක්ෂයක්

පරිකල්පනය අවදි කිරීමට ගුවන්විදුලියට ඇති හැකියාව වෙනත් කිසිදු මාධ්‍යයකට නොමැත. ගුවන්විදුලිය සැළකෙන්නේ පෞද්ගලිකව ආමන්ත්‍රණය කරන මාධ්‍යයක් වශයෙනි. ග්‍රාහකයෝ හුදකලාව පණිවුඩ ග්‍රහණය කර ගනිති. එම පණිවුඩ තේරුම් ගන්නේ මනසේ ගොඩනගා ගන්නා මනෝ චිත්‍ර අනුවය. එම මනෝ චිත්‍ර ගොඩනගන්නේ ශබ්ද මාධ්‍ය මගිනි. එබැවින් ගුවන්විදුලි භාෂාව භාවිත කිරීමේදී ග්‍රාහක මනසට ආමන්ත්‍රණය කළ යුත්තේ ග්‍රාහක පරිකල්පනය වර්ධනය වන ආකාරයෙනි. ගුවන්විදුලි භාෂාව යනු මිනිස්...

Saturday, February 11, 2017

උ.පෙළ විභාග අයැදුම්පත් භාර ගැනීම 15දා අවසන්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව මේ මස 15 වැනිදා අවසන් වේ. ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් මඟින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින්ද මේ මස 15 වැනි දින හෝ ඊට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලැබෙන සේ යොමු කළ යුතු බවත්, එදිනට පසු ඉදිරිපත් කරන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාර නොගන්නා බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි. සිතාරා...

මහනුවර ත්‍රිත්ව විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

මහනුවර ත්‍රිත්ව විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේදී පෙරේදා (9) පැවැත් විණි. අැමති කබීර් හෂීම් මහතාද මේ අවස්ථාවට සහභාගි විය. ඡායාරූපය - අගමැති මාධ්‍ය ඒකකය http://dinamina.lk/2017/02/11 ...

පුංචි නැගණී

හිනාවෙන ඇස් දුටුවිට කියා නිමකළ නොහැකිය සතුට කුරුලු හඬ පරදන නිතර කියවන පුංචි නැගණි නිවසෙ සතුටය ඔබ අපේ දිවියම එළිකළ ජයලංකා ජයවර්ධන හේරත් 12 ශ්‍රේණිය ‘එන්’ මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුරය.  ...

Sunday, September 4, 2016

සිඳු ට පණ පොවන නෙත්ම අකාෂ්මිත

මම කැමැති විද්‍යාඥයෙක් වෙන්න මට ගෙදර දී කතා කරන්නේ ශෙවෝන් කියලා සිඳු ට පණ පොවන නෙත්ම අකාෂ්මිත පුතේ මම සිඳු කියන්නද මලිත කියන්නද? ගොඩක් අය දැන් මාව දැක්කාහම ඒ නමින් තමයි කතා කරන්නේ. මේ ළඟදී සරුංගල් යවන්න අපි බීච් ගිය වෙලේ එතන හිටපූ අයියලා අක්කලා තව පොඩි අයත් අන්න සිඳු,අන්න මලිත කියනවා ඇහුණා.. පුතාට ගොඩක් සතුටු හිතෙන්න ඇති නේද? එදා නම් ටිකක් ලැජ්ජා හිතිලා අම්මා ළඟට දුවගෙන ගියා. මොකද්ද පුතාගේ ඇත්ත නම? නෙත්ම අකාෂ්මිත එතකොට ශෙවෝන් කියන්නේ? මට...

Sunday, August 28, 2016

ජයන්ති කුරුඋතුම්පාල - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි

සිහින දකින්න. ඒවා සැබෑවන තුරුම උත්සාහය අත නොහරින්න කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි ජයන්ති කුරුඋතුම්පාල  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ඔබ වෙත “කාන්තා අයිතීන් සුරැකීම” පිළිබඳ තෙවසරක සන්නාම තානාපති පදවියක් පිරිනමා තිබෙනවා. එවරස්ට් කඳු මුදුන තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන ඔබ කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ මේ අභියෝගය බාර ගන්නේ කොහොමද? එය මට එතරම් ලොකු අභියෝගයක් නොවෙයි....