Tuesday, March 19, 2013

“The Dark Warriors නර්තන ප්‍රසංගය”


නර්තන හැකියාවන් ඇති දරු දැරියන්ගේ කලා කෞෂල්‍යයන් එළි දැක්වීමේ අරමුණින් හොරණ, The Dark Warriors dancing Academy ආයතනය විසින් පවත්වන ලද “The Dark Warriors නර්තන ප්‍රසංගය” 2013 පෙබරවාරී මස 24 වන දින හොරණ ශ්‍රීපාලි රංග ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
උඩරට, පහතරට, භරත, හින්දි, බැලේ වැනි විවධ නර්තන අංගයන්ගෙන් සමන්විත වූ මෙම ප්‍රසංගය පැවැත්වීමේ මූලික අරමුණ වුයේ දරුවන්ට ජාති, ආගම්, කුල භේදවලින් තොරව තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමයි.
මෙම වැඩසටහන සඳහා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් මූල්‍ය අනුග්‍රහයක් ලබා ‍දෙන ලදී.
  

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි