.jpg)
අයියණ්ඩිය වන ලොකු බණ්ඩාර මරණය අබියස මුලුගැන්වෙද්දී මද්දුම බණ්ඩාර නිර්භීතව ජීවිතය පූජා කළේය. 'දරුවනි බිය නොවන්න, අපි මරණයට නියම වී සිටින්නෙමු. කෘර වඩිගයාගේ පිපාසය අපේ ලෙයින් සංසිදේවා!!! මේ බිලි පූජාවෙන් නුඹලාගේ පියාණන් වහන්සේට යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු' යනුවෙන් ඇහැළේපොළ කුමාරිහාමි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඇසෙන සේ හඬ නගා කෑ ගසා කීවාය.
සෙංකඩගල නුවර නාථ දේවාල භූමියෙහි පිහිටි වැලි බෝධිය දකුණුපස වූ 'දේව සංහිඳ' නමින් හැඳින්වෙන...