
ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලියේ විකාශය වූ,
"බදාදා සජීව ළමා පිටිය" ශ‍්‍රවණය කිරීමට නොහැකි වූ ඔබට දැන් ළමා පිටියට සවන් දිය හැක.
අඩුපාඩු ගුණ දොස් විවේචන සියල්ලම, පහතින් සටහන් කර තබා යාමට කාරුණික වන්න.
එය අපේ ඉදිරි වැඩසටහන් සදහා මහගු ප‍්‍රයෝජනයකි.
ස්තුතියි...!...