V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Sunday, March 31, 2013

විදුල ළමා ගුවන් විදුලියට ඔබ සවන් දිය යුත්තේ ඇයි

විදුල ළමා ගුවන් විදුලිය යනු දකුණු ආසියාවේ ප‍්‍රථම ළමා ගුවන් විදුලියයි. විදුල විකාශය කෙරෙන්නේ ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව මැදිරි සංකීර්ණයේ සිටයි. FM 107.5 05.30 am - 8.00 am ළමා වැඩසටහන් වල ගුනාත්මක භාවය ආරක්‍ෂා කර ගනිමින් දේශයේ විද්වතුන් සමග නිරතුරු දැනුම බෙදාහදා ගනිමින් ජාතික අධ්‍යාපන සත්කාරයක් ලෙස පුරා අවුරුදු 40 කට ආසන්න කාලයක් ගුවන් විදුලි අධ්‍යාපන සේවය ඔස්සේ ගමට ගුවනින් දැනුම ගෙන ගිය ගුවන් විදුලිය දැන් මේ අත ගසා ඇත්තේ ඉතා...

සියටැල්

වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිලදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත‍්‍රත්වය හා හොඳ හිත ද ප‍්‍රාර්ථනා කරයි. අපේ මිත‍්‍රත්වයෙන් ඔහුට එතරම් ප‍්‍රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද අපි සලකා බලන්නෙමු.ඔබ මේ අහස් තලය, පොළොවෙන් නගින උණුසුම් මිලදී ගන්නේ කෙසේද?මේ අදහස අපට නම් විකාරයකි. සුළෙඟ් නැවුම් බව ජලයේ දිදුලන කාන්තිය අපට අයිති නොවේ නම් ඔබ ඒවා මිලදී...

ඇමරිකා එක්සත් ජනපදයේ 16 වෙනි ජනපති එබ්බ්‍රහිම් ලින්කන් තම පුතාගේ ගුරුවරයා වෙත යවන ලියුම

පරිවර්තනයේ සාරාංශය ඔහු උගත්තෙක් විය යුතු බව මම දනිමි. සියලු මිනිසුන් සාධාරණ නැත. සත්‍ය වාදිද නැත. නමුත්, සෑම නොමිනිසේකුටම වීරයෙක්ද, ආත්මාර්ථකාමි දේශපාලකයේකුටම කැප උන නායකයෙක්ද, සෑම සතුරෙකුටම සහෘදයෙක්ද, සිටින බවත් ඔහුට උගන්වනු මැනවි.ඊර්ශියාවන් ඉවතට ඔහු මෙහෙයවා සන්සුන්ව සතුටේ රසය විඳගනිමටත්, ඔහුට උගන්වනු මැනවි.දුර්වලය තලා පෙලන්නා වැඩිකල් නොගොස් ඒ සදහා පසුතැවෙන බව ඔහුටම තේරුම් ගැනීමට ඉඩ හරිනු මැනවි.පොත් පත් වල සැගවුන ආශ්චර්යය ඔහුට උගන්වන ගමන්ම,...

෴ ගුරු ගීතය ෴ Chingiz Aitmato

රුසියානු ලේඛක Chingiz Aitmatov (චිංගීස් අයිත්මාතව්) ගේ The First Teacher නව කතාව, දැදිගම වී. රුද්‍රිගු විසින් ගුරු ගීතය ලෙසින් සිංහල අනුවාදයට නැඟිම. ගුරු ගීතය නවකතාව බොහෝමයක් යෞවනයන්ගේ හඳ බැඳගත්තකි. චිංගිස් අයිත්මාතව් මහතා විසින් 1962 දී "Первый учитель" (The Fist Teacher) නමින් රචිත, දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් සිංහල පරිවර්තනය අනුව “ගුරු ගීතය“ නම් වූ මෙම කෘතිය සෝවියට් සමූහ ආණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්වාදියෙකු...

Saturday, March 30, 2013

කාටුන් නැරඹීමට ඇබ්බැහිවූ දරුවන්ගේ මොළයට සිදුවන දේ

කාටුන් නැරඹීමට ඇබ්බැහිවූ දරුවන්ගේ මොළයට සිදුවන දේ නයනා ගුණවර්ධනව්‍යාපෘති නිලධාරිජාතික අධ්‍යාපන ආයතනය "නැන්දේ.... අර බලන්න.... අර.... අර.... ලස්සන සමනලයෙක් එයාගේ පිහාටු හරියට දේදුන්නක් වගේ....අර අලියාගේ කන්දෙක හරියට කුල්ලක් වගේ.... යනුවෙන් තොරතෝංචියක් නැතිව මා සමඟ කියවන "නෙතු" දුව ළඟකදී සිට අපේ නිවෙසට නොපැමිණෙයි.ඇයි? නෙතු ඔයා දැන් අපේ ගෙදර එන්නේ නැත්තේ අර ගහේ බට්ටිච්චෙක් පැටව් දාලා. මම ඇසුවෙමි.නැන්දේ.... මම දැන් කාටුන් බලන වේලාවනේ පස්සේ...

අවුරුද්දට රබන් ගහමු

අවුරුද්දට රබන් ගහමු 1.ඉහල ගෙදර තුන්  දෙනයි    පහළ ගෙදර තුන්  දෙනයි    අපේ ගෙදර තුන්  දෙනයි    තුන්පළේම තුන්  දෙනයි තක්කකුත් දික්ක        කුත් දෙහි කඩන කෙක්ක  කුත් ඊට මලු බොක්ක        කුත් තක්කකුත් දික්ක        කුත් වත්ත කතත්      කතත්තා කුඹුර කතත්      කතත්තා වත්ත කතත් කුඹුර කතත් දෙකම කතත්  ...

හේරත් හාමි - විමලරත්න කුමාරගම

හේරත් හාමි - විමලරත්න කුමාරගම අලියා වැටුණු වැව සිටි හේරත් හා                        මිමා වැනියකු වුවද මම වැදගත් වී                           මිමිනී කපන මුත් ඒ හේරත් හා                               මිඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ    ...

දුවගේ සිනාව - විමලරත්න කුමාරගම

දුවගේ සිනාව විමලරත්න කුමාරගම අඩ හඳ පළුව මගෙ පොඩි දියණිගෙ කටය ඇගෙ වත තමා පසු තල සුදුවෙල කැටය ලොකු පොඩි තාරුකා ඇගෙ කෙළි බඩු වටය ඈ හිනැහුණේ වෙන කෙනකුට නොව මටය තව බඹ දෙකයි නිදියන මොහොතටද දුවේ ඔබෙ මව සිටී යම් තැන පස්‌ අතර ලොවේ ඈ නිදි නිසා ම හදෙහි දැන් රැය ද දෙවේ නිදියන් ඔබත් එහි කෙළි බඩු සමඟ දුවේ මඳ නළ නමුත් මෙහි වෙන...