Thursday, January 9, 2014

පැන්සල් හදන්නෙ කොහොමද ..:: සිප්සල ::..

ඉතින් යාලුවනේ කාලෙකට පස්සෙ ඔයාලව ෆැක්ටරියක සංචාරෙකට එක්කන් යන්න උනේ නැති නිසා.අද  සිප්සල ෆැක්ටරි සංචාරෙන් ඔයාලව, පැන්සල් හදන ෆැක්ටරියකට එක්කන් යන්න හදන්නෙ.ඔයාල කවුරුත් දන්න පැන්සල අපගෙ පොත්වල ලියන්න කලියෙන් කොහොමද නිර්මාණය වෙන්නෙ කියල බලමු.





















1 comments:

බෙහෙවින් ස්තූතිවන්ත වනවා සිප්සල වෙනුවෙන් විදුල බ්ලොගයට.සිප්සල ළිපි ඔබට වැදගත් යැයි හැඟීම මට සතුටක්.මම දන්න දෙයක් සිප්සල හරහා අනිත් අය සමඟ බෙදා ගන්නේ තව කෙනෙකුගේ දැනුම මට්ටම ඔපවත් කිරීමට සහ අපි සැබැවින් නොදුටු දේවල් පෙන්වාදී ඔවින් යම්තාක් දුරට හෝ තාක්ශනික ලෝඉකයට මුසු කිරීමට ගන්නා ප්‍රයත්නයට සිප්සල වෙනුවෙන් මමත් එහි හවුල්කරුවකු වීම යම් තෘප්තියක් ලබනවා සේම ලොකු පිනක්.

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි