
සමස්තලංකා පාසල් බාලදක්ෂිකා කණ්ඩායමට තවත් නවක පෙළ බාළ දක්ෂිකාවන් පිරිසක් එක් වෙමින් මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ බාලිකාවන් පනස් දෙනකු පසුගියදා නිල ලාංඡන පළදමින් දිවුරුම් දුන්නේය.
අරලිය, නිල්මානෙල්, රෝස , ඕකිඩ් , සූරියකාන්ත,නෙළුම් යන කණ්ඩායම් වලින් මෙහිදි බාලිකාවන් පෙළ ගස්වා තිබූ අතර බලදක්ෂිකා පළාත් කොමසාරිසාරිස්වරිය වන ශ්‍යාමා තිලකරත්න මහත්මිය සහ කලාප බාලදක්ෂිකා කොමසාරිස්වරිය වන රමණි වික්‍රමනායක මහත්මින්ගේ ප්‍රධානත්වයෙන්උත්සවය පැවත්විණි...