V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Monday, November 30, 2015

මහ පුදුම සතෙක් හමුවෙයි

ලොව සිටි වඩාත් අරුම පුදුම සත්ත්වයාගේ රුව අවසානයේ සම්පූර්ණ කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇතැයි විද්‍යාඥයෝ කියති. හළුසිගේනියා නමින් හැඳින්වූ මේ ඉතා කුඩා මුහුදු ජීවියා අදින් අවුරුදු කෝටි 50ට පමණ පෙර පෘථිවිය මත ජීවත් වූ බව ද ඔවුහු කියති. කලින් හමුවූ ෆොසිල සියල්ල හමුවී තිබුණේ සත්ත්වයාගේ හිස නොමැතිවය. එසේ වුව ද පසුගිය දිනක කැනඩාවේ බර්ගේස් හි ගල්පොතු අතර තිබී හමුවූ ෆොසිලයක හිස කොටසත් තිබිණි. එය අමුතුම ආකාරයේ හිසකි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය...

ඩිප්ප්‍රෙෂන්

   නොමළ ගෙයකින් අබ මිටක් සොයා යනවාට වඩා නිරෝගී අයකු සොයා යෑම වර්තමානයේ සැබෑම අභියෝගයකි.සූතිකාගාරයේ සිට ආදාහනාගාරය දක්වා ගෙවා දමනා කාල පරාසයේදී අප කොපමණ නම් රෝගවලට ගොදුරු වී ඇද්ද? කෙසේ නමුත් අපි සැවෝම කායිකව රෝගී වෙනවාට වඩා වැඩි වාර ගණනක් මානසිකව රෝගී වී ඇති බව සැබෑවකි. කායිකව රෝගී වූ කල වෛද්‍යවරුන් සොයා ගියත්, මනසින් රෝගීවන අපි ඒ වෙනුවෙන් කුමක් කළ යුතු ද යන්න නොදනිමු. බොහෝ දෙනකු මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරු වීමට හේතු වී තිබෙන්නේ...

ජපුර ආදි විද්‍යාර්ථයින්ගේ හමුව දෙසැ.12

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධිය ලැබූ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ හමුවක් දෙසැම්බර් 12 වැනි දා පෙරවරු 10ට කොළඹ ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට යයි. මේ සරසවිය 1959-72 දක්වා ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්ව විද්‍යාලයය යනුවෙන් ද, 72-78 දක්වා විද්‍යෝදය මණ්ඩපය යනුවෙන් ද, 78 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය යනුවෙන් ද හැඳින්වෙයි. ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව ද එදින පැවැත්වෙන බව ලේකම් මහාචාර්ය අබේරත්න...

Friday, November 20, 2015

‘රන්හාමි’

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර 1960 සිය ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය වූ ‘රන්හාමි’ සමාජ විද්‍යාත්මක කවි කථාව පාඨක ලොවට ඉදිරිපත් කළ ඔහු එදා සිට මෙදා දක්වා ලියා පළ කළ ග්‍රන්ථ ප්‍රමාණය 53කි. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ග්‍රන්ථ කරණයේ යෙදෙන ආචාර්ය ඔබේසේකර ‘ධනු සහ සුමන’, ‘තිදෙනකුගේ පෙම් කතාව‘ ලියා පළ කළ පසු නවකතා ලිවීමට වඩා පර්යේෂණ ග්‍රන්ථවලින් වත්මන් සමාජයට ප්‍රයෝජනවත් සේවයක් සිදුවන බැව් අවබෝධ කරගත් අතර විවිධ ක්‍ෂේත්‍රයන් පිළිබඳ පර්යේෂණ කරමින් පර්යේෂණ ග්‍රන්ථ ලිවීම...

Wednesday, November 11, 2015

ගිලුණු නැඩික්ඩික් දූපත යළි වර්ධනය වෙයි....!!!!

විනාශකාරී සුළි කුණාටුවක් හේතුවෙන් 1905 දී අතුරුදන්වූ නැඩික්ඩික් දූපත යළි වර්ධනය වෙමින් තිබෙන ආකාරය ලෝකය පුරා බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව ඇත. පැසිෆික් සාගරයේ පැපුවා නිව්ගිනියාවට ඊසාන දිගින් මේ දූපත පිහිටා තිබිණි. 1905 දී ඇතිවූ විනාශකාරී සුළි කුණාටුවකින් දූපත මුළුමනින්ම විනාශ වී මුහුදු ජලයේ නොපෙනී ගියේය. මාධ්‍ය වාර්තා පවසන්නේ මේ දූපතේ සිටි පිරිස අතරින් දිවි ගලවාගත්තේ දෙදෙනකු පමණක් බවයි. නැඩික්ඩික් දූපත කොරල් පරවලින් වටවී මැද ජලාශයක් සහිතව...

පොත් නැවේ දවසක්

ලෝගෝස් හෝප් ලොව පුරා සංචාරය කරන පොත් නැව මේ දිනවල ලංකාවට පැමිණ ඇත. නොවැම්බර් 12 වැනිදා දක්වා එය කොළඹ වරායේ නැංගුරම් ලා ඇත. ...

බොදු ජන දිවිය ඔපවත් කළ උපමා කවි

සිංහල සාහිත්‍යයේ උපමා කථා රැසක්‌ම ඇත. එසේම සංස්‌කෘත සාහිත්‍යයට අයත් උපමා කථා ලියෑවුණ ග්‍රන්ථ කිහිපයක්‌ම ඇත. හිතෝපදේශය පංචතන්ත්‍රය ඉන් ප්‍රධාන තැනක්‌ ගනියි. එම ග්‍රන්ථ අනුසාරයෙන් කියවූ උපමා කවි සිංහල ජනතාව අතර බොහෝ සෙයින් ව්‍යවහාර විය. දහම් පොත් අතර 'ධම්මපදය' ට අයත් හැම ගාථාවකම වගේ උපමා දැකිය හැකියි. ධර්මයෙහි අර්ථ වඩාත් පැහැදිළි කරනු වස්‌ එසේ උපමා අන්තර්ගත කොට ඇති බව පෙනෙයි. බුදු හිමියන් සාමාන්‍ය ගැමියන් අතර නිතර දක්‌නට ලැබෙන සිදුවීම් උපමාවට ගෙන දහම්...

සෝභිත නාහිමිට ගෞරව දැක්‌වීමට පාසල් දරුවන් සහභාගි කරවන්න

අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව පුදකිරීම සඳහා පාසල් දරුවන් සහභාගි කරවන ලෙස බස්‌නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ විමල් ගුණරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් වෙත උපදෙස්‌ දී ඇත.ආදාහන පූජෝත්සවය දින (12 වැනිදා) ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා එම අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් බස්‌නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අද (11 වැනිදා) කැඳවනු ලැබ තිබේ.බස්‌නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය...

කක්කුට්ටෝ

පැත්තට පැත්තටයන­කොට එන­කොටඇස් උඩ දාගෙනබලන් ඉඳියිහයි­යෙන් හයි­යෙන්යන­කොට එන­කොටගුල් අස්සට යනඅමුතු සතුන්උන් බල­න්නටමා දුව යන­කොටබයේ හැංගෙනාපුංචි පැටවුරැල්ලේ නැඟිලාරැල්ලේ පාවෙලාවෙර­ළට ගොඩ­වෙනකකුළු පැටවු සුරන් සුදා­රක ජය­බාහු5 ශ්‍රේණිය ‘ඊ’,සා. සෙබ­ස්ති­යන් විදු­හල,මොර­ට...

Monday, November 2, 2015

වන වැනුම්........

වන වැනුම් ගසින් ගසට පනිනා මේ රිළ­වුන්පෙන්වන්නේ වනයේ ලස්සන තැන්ගෙන එන්නේ සිත හට සතු­ට­ක්නො­බලා ඉන්නේ කිමද ඉතින්කඳු­මත සිටිනා ලස්සන මොන­රුන්නටන්නේ විදහා පිල් සතො­සින්නටනා විට ඒ ලස්සන මොන­රුන්ගෙන එන්නේ වනයේ අසි­රිය දැන්වැද්දන් දැකලා බියවී දුවනාසුදු තිත් ඇති ලස්සන මුවන්විල්වල තිබෙනා දියාරු සෙව­ලින්ඇඟ තවරා ගන්නේ මී හර­කුන්මොන­රුන් නටන්නේ පිල් විදහාලෙළ දෙන සුළ­ඟින් එය වටහාලබන්ට හැකි අප­හට සතුටවන­යට ගියො­තින් නිසැක මෙදා එම්.එච්. පියුම් ටෙරාෂා පිය­සේන9...