පැත්තට පැත්තට
යනකොට එනකොට
ඇස් උඩ දාගෙන
බලන් ඉඳියි
හයියෙන් හයියෙන්
යනකොට එනකොට
ගුල් අස්සට යන
අමුතු සතුන්
උන් බලන්නට
මා දුව යනකොට
බයේ හැංගෙනා
පුංචි පැටවු
රැල්ලේ නැඟිලා
රැල්ලේ පාවෙලා
වෙරළට ගොඩවෙන
කකුළු පැටවු
යනකොට එනකොට
ඇස් උඩ දාගෙනබලන් ඉඳියි
හයියෙන් හයියෙන්
යනකොට එනකොට
ගුල් අස්සට යන
අමුතු සතුන්
උන් බලන්නට
මා දුව යනකොට
බයේ හැංගෙනා
පුංචි පැටවු
රැල්ලේ නැඟිලා
රැල්ලේ පාවෙලා
වෙරළට ගොඩවෙන
කකුළු පැටවු
සුරන් සුදාරක ජයබාහු
5 ශ්‍රේණිය ‘ඊ’,
සා. සෙබස්තියන් විදුහල,
මොරටුව
5 ශ්‍රේණිය ‘ඊ’,
සා. සෙබස්තියන් විදුහල,
මොරටුව













0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි