වන වැනුම්

පෙන්වන්නේ වනයේ ලස්සන තැන්
ගෙන එන්නේ සිත හට සතුටක්
නොබලා ඉන්නේ කිමද ඉතින්
කඳුමත සිටිනා ලස්සන මොනරුන්
නටන්නේ විදහා පිල් සතොසින්
නටනා විට ඒ ලස්සන මොනරුන්
ගෙන එන්නේ වනයේ අසිරිය දැන්
වැද්දන් දැකලා බියවී දුවනා
සුදු තිත් ඇති ලස්සන මුවන්
විල්වල තිබෙනා දියාරු සෙවලින්
ඇඟ තවරා ගන්නේ මී හරකුන්
මොනරුන් නටන්නේ පිල් විදහා
ලෙළ දෙන සුළඟින් එය වටහා
ලබන්ට හැකි අපහට සතුට
වනයට ගියොතින් නිසැක මෙදා
එම්.එච්. පියුම් ටෙරාෂා පියසේන
9 ශ්‍රේණිය ‘බී’,
පොතුපිටිය ම.වි.,
වාද්දුව
9 ශ්‍රේණිය ‘බී’,
පොතුපිටිය ම.වි.,
වාද්දුව
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි