බින්දු බින්දු ආකාසෙන් පොළවට එන්නේ
තුරුලිය හෙම හිත සතුටින් නැටුම් නටන්නේ
දිය පහරත් හෙමින් සැරේ ඉහළ නඟින්නේ
කුරුලු පැටවු කැදැල්ලෙ සිට බලා සිටින්නේ
වහින විට ගස්වැල් හෙම නැළ වෙතී
දිය දහරා මිදුල උඩින් ගලා එතී
පුංචි කුසුම් පිපී සුවඳ බෙදා නිතී
මෙය දැකලා පුංචි ළමයි රඟ දෙතී
අකුණු ගසා ගෙරවිලි හඬ රැව් දෙතී
කුරුලු පැටව් මේ සද්දෙට බිය වෙතී
පුංචි ළමයි අම්මා වෙත දිව යතී
ටික මොහොතින් වැස්ස ටිකක් අඩු වෙතී
දැන් නැවතත් සිසිල් සුළඟ හමා එතී
ඒ සමඟම මද වැස්සක් කඩා එතී
ආකාසේ සුදු පාටින් වේළී යතී
පුංචි ළමයි අම්මා ළඟ සැන සෙතී
තුරුලිය හෙම හිත සතුටින් නැටුම් නටන්නේ
දිය පහරත් හෙමින් සැරේ ඉහළ නඟින්නේ
කුරුලු පැටවු කැදැල්ලෙ සිට බලා සිටින්නේ
වහින විට ගස්වැල් හෙම නැළ වෙතී
දිය දහරා මිදුල උඩින් ගලා එතී
පුංචි කුසුම් පිපී සුවඳ බෙදා නිතී
මෙය දැකලා පුංචි ළමයි රඟ දෙතී
අකුණු ගසා ගෙරවිලි හඬ රැව් දෙතී
කුරුලු පැටව් මේ සද්දෙට බිය වෙතී
පුංචි ළමයි අම්මා වෙත දිව යතී
ටික මොහොතින් වැස්ස ටිකක් අඩු වෙතී
දැන් නැවතත් සිසිල් සුළඟ හමා එතී
ඒ සමඟම මද වැස්සක් කඩා එතී
ආකාසේ සුදු පාටින් වේළී යතී
පුංචි ළමයි අම්මා ළඟ සැන සෙතී
කේ.ඒ.ඩී. සෙනුරි තීක්ෂණ
6 ශ්‍රේණිය,
යට්ටපාත ක.වි.,
යට්ටපාත
6 ශ්‍රේණිය,
යට්ටපාත ක.වි.,
යට්ටපාත
http://www.silumina.lk/2016/01/10/_art.asp?fn=au160110
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි