ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 8 වන වරටත් 2016 වර්ෂයේ දී පැවැත්වේ.
(A) ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරඟාවලිය - (NSSC)
- ලියාපදිංචි වීමේ අවසන් දිනය - 2016 මැයි 31
- ලියාපදිංචි වීම
- පළමු කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 17ට අඩු සිසුන්
- දෙවන කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 17 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 19ට අඩු සිසුන්
B) තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරඟාවලිය - (YCS)
- ලියාපදිංචි වීමේ අවසන් දිනය - 2016 මැයි 31
- නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය - 2016 ජුනි 30
- ලියාපදිංචි වීම
- පළමු කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 10 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 13ට අඩු සිසුන්
- දෙවන කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 13 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 17ට අඩු සිසුන්
- තෙවන කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 17 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 20ට අඩු සිසුන්
- නිර්මාණ ඉදිරිපත් කිරීම
(c) ගුරුවරුන් සහ ගුරු සිසුන් සඳහා වන තරඟාවලිය
මෙම තරඟාවලිය පහත සඳයන් උපදෙස් සංග්‍රහය ප්‍රකාරව සිදුවේ.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි