
නලිංක කාවින්ද කැලණිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන තබ්ලා වාදනයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය දිනාගත් පාසල් ශිෂ්‍යයෙකි. විද්‍යාලයේ නමය වසර පන්තියේ ඉගෙනුම ලබන නලිංක තවමත් දාහතර වන වියේ පසුවන පුංචි හපනෙකි.
දිවයිනේ සියලුම පාසල් අතරින් පැවති සංගීත හා නාට්‍ය තරඟ අංශයෙන් තබ්ලා වාදනයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට 2012 වසරේ සමත් වූ නලිංක, මෙවර කැලණිය විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කළ බිහිදොර අභියස 2015 කලා උළෙලේදී ලංකාවේ සෞන්දර්ය විෂය උගන්වනු ලබන පාසල් අතර...