Saturday, December 7, 2013

මඩකලපුවේ භාෂා හපනුන් ජනපති සමඟ...


සමස්ත ලංකා දෙමළ භාෂා තරගයෙන් ‍වසර පහක් ප්‍රථම ස්ථානය දිනූ මඩකළපුව මෙතෝදිස්ත මධ්‍ය විද්‍යාලයේ ජේ. සේෂයන් සිසුවා ඇතුළු සිසුන් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අරලියගහ මන්දිරයේදී පෙරේදා (04) සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඡායාරූපය - චන්දන පෙරේරා

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි