මුල්තැන දැන ගත්තේ අම්මාගෙන්
කොළඹ දේවි බාලිකා විදුහලේ මෙත්සරණි ලොකුගේ උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලැබුවාය. ඇය දේවි බාලිකා විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ මහත්මියගේ දියණිය වීම මේ ජයග්‍රහණයේ විශේෂත්වයයි. මෙත්සරණී සිය මෑණියන් සමඟ ප්‍රතිඵල ලේඛනය පිරික්සන අයුරු. නීතිඥවරියක වීම ඇගේ අනාගත බලාපොරොත්තුවයි. සේයාරුව - සුදම් ගුණසිංහ
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි