Thursday, July 2, 2015

මෙවර උසස්පෙළට විභාග අපේක්ෂකයින් 309,069ක්

මෙවර උසස්පෙළට විභාග අපේක්ෂකයින් 309,069ක්

2015 වසරේ අධ්‍යයන පොදු සහතක පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 309,069 දෙනෙකු පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය.
මින් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 236,072ක් වන අතර 72,997ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.
පසුගිය වසරට වඩා 12,000කින් පමණ මෙම වසරේ අයදුම්කරුවන් සංඛ්‍යාව වැඩි වී තිබෙන බවත් මෙවර විභාග මධ්‍යස්ථාන 2,180ක් ස්ථාපිත කෙරෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.


kpm


http://sinhala.news.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි