Sunday, July 12, 2015

‘උකුසා වන්නම’ ප්‍රථම ස්ථානය කොළඹ තර්ස්ටන්




සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ බස්නාහිර පළාත් තරග පසුගිය දා කොළඹ රාජකීය විද්‍යාලයේදී පවත්වන ලදී. එම තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ නිර්මාණාත්මක ‘උකුසා වන්නම’ තරග අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් විය. පසුපෙළ වමේ සිට දකුණට නෙත්සර සංදීප, තවිඳු උමයංග, තමිඳු දේශාන්, ලහිරු ද සොයිසා, සසික කුමාර, අනුෂ්ක මධුරංග, කෝජිත හෙට්ටිආරච්චි, චේලක ඩයස්, දිදුල චාපා, රවිඳු නිශාල්, රුසිරු දර්ශන, චානුක ද සිල්වා, චරිත් දිල්ශාන්, මිහිරංග සඳරුවන්, මලින්ද සඳරුවන්, තුසර සංදීප ඉදිරිපෙළ වමේ සිට දකුණට
පුලිඳු විනුජන, මලිත් ධනංජ, ප්‍රසංගිකා යහම්පත් (සංගීතාචාරිනි) කේ. නිහාල් පෙරේරා (නර්තනාචාර්ය), ශ්‍රීකාන්ත සරත්චන්ද්‍ර (විදුහල්පති), ලක්ෂ්මන් ගුණතිලක (නියෝජ්‍ය විදුහල්පති), කුමාරි හේවාතිලක (නර්තනාචාරිනි), සහන් සමරසිංහ සහ ගයාන් චතුරංග.


http://www.silumina.lk/2015/07/12

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි