පඳුරක් ලෙස හැදෙන්නේ
ගෙඩි කොළ පැහැයයි වන්නේ
ඉදුණු විටදි කහ වෙන්නේ
පලතුරු ලෙස අප කන්නේ
ගෙඩි කොළ පැහැයයි වන්නේ
ඉදුණු විටදි කහ වෙන්නේ
පලතුරු ලෙස අප කන්නේ
පැහැයෙන් රුවිනා
උෂ්ණෙට බොමිනා
ඉති ලෙස හැදෙනා
ඵලය කුමක්දා?
උෂ්ණෙට බොමිනා
ඉති ලෙස හැදෙනා
ඵලය කුමක්දා?
රෑ කල වසනා
ගස් උඩ හිඳිනා
කිරි බී වැඩෙනා
කව්ද? කුරුල්ලා
ගස් උඩ හිඳිනා
කිරි බී වැඩෙනා
කව්ද? කුරුල්ලා
ගෙයක් රැගෙන ඇවිදින්නේ
අනතුරකදි සැඟවෙන්නේ
ආයෙත් එළියට එන්නේ
කව්ද? කියා සොයපන්නේ
අනතුරකදි සැඟවෙන්නේ
ආයෙත් එළියට එන්නේ
කව්ද? කියා සොයපන්නේ
ඩී.ජී. මධුසංක ප්‍රසාද් කුමාර
5 ශ්‍රේණිය,
පට්ටපොල ප්‍රාථමික විදුහල,
හතරලියද්ද, මහනුවර.
5 ශ්‍රේණිය,
පට්ටපොල ප්‍රාථමික විදුහල,
හතරලියද්ද, මහනුවර.
http://silumina.lk/2015/07/05/_art.asp?fn=au150705
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි