Wednesday, July 8, 2015

තේර­විලි ‍තෝරමු


පඳු­රක් ලෙස හැදෙන්නේ
ගෙඩි කොළ පැහැ­යයි වන්නේ
ඉදුණු විටදි කහ වෙන්නේ
පල­තුරු ලෙස අප කන්නේ
පැහැ­යෙන් රුවිනා
උෂ්ණෙට බොමිනා
ඉති ලෙස හැදෙනා
ඵලය කුමක්දා?
රෑ කල වසනා
ගස් උඩ හිඳිනා
කිරි බී වැඩෙනා
කව්ද? කුරුල්ලා
ගෙයක් රැගෙන ඇවි­දින්නේ
අන­තු­ර­කදි සැඟ­වෙන්නේ
ආයෙත් එළි­යට එන්නේ
කව්ද? කියා සොය­පන්නේ ‍
ඩී.ජී. මධු­සංක ප්‍රසාද් කුමාර
5 ශ්‍රේණිය,
පට්ට­පොල ප්‍රාථ­මික විදු­හල,
හත­ර­ලි­යද්ද, මහ­නු­වර.
 

http://silumina.lk/2015/07/05/_art.asp?fn=au150705

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි