Tuesday, January 27, 2015

ජාතික නිදහස

මගේ රට හරිම ලස්සනයි. ඒ නිසා බොහෝ අය රට අයිති කරගන්න හැදුවා. අතීතයේ අපේ රට යටත් කරගන්න පෘතුගි‍්‍රසි, ලන්දේසි, ඉංගී‍්‍රසි ජාතින් ආවා. අන්තිමට අපේ රට යටත් කරගෙන හිටියේ ඉංගී‍්‍රසි ජාතීන් විසිනි. අතීතයේ අපේ රටේ හිටපු වීරවරයෝ රට බේරා ගැනීමට එකමුතු වූහ. වීරපුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා හා අරුණාචලම් පොන්නම්බලම් රාමනාදන්, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි වැනි ජාතික වීරවරයන් බොහෝය.
අපේ රටට නිදහස ලැබුණේ 1948 අවුරුද්දේ පෙබරවාරි 4 වැනිදාය. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා ඩී.ඇස්. සේනානායක මහතාය.


චමුදි අනුත්තරා බමුණුආරච්චි
4 ශ්‍රේණිය බී,
ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය,
කැස්බෑව.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි