Sunday, January 25, 2015

ජාතික නිදහස් උළෙල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී

ජාතික නිදහස් උළෙල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී

මෙවර පැවැත්වෙන 67වැනි ජාතික නිදහස් උත්සවය පෙබරවාරි 4 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.මේ ජාතික නිදහස් උත්සවය ඉතා චාම්ව වියදම් අවම වෙන අයුරින් පැවැත්වීමට නියමිතව ඇත.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි