Friday, December 18, 2015

සෑම විෂ­ය­කින් ම 75 ට වැඩි ලකුණු


කොළඹ ආනන්ද විදු­හලේ නව වැනි ශ්‍රේණියේ පංති එකො­ළ­හක ශිෂ්‍ය­යන් අත­රින් සෑම විෂ­ය­කින් ම 75 ට වැඩි ලකුණු ලබා­ගත් ශිෂ්‍ය­ය­න්ගෙන් මුල් තැනට තේරුණු 9 - 3 ශ්‍රේණියේ අයෙ­ෂ්මන්ත කුරුප්පු ආරච්චි ශිෂ්‍යයා විදු­හ­ල්පති කිත්සිරි ලිය­න­ග­මගේ මහතා අතින් සිය සහ­ති­කය ලබා ගනී. 
අංශ ප්‍රධානී ආචාර්ය ශ්‍රීලාල් ද සිල්වා මහතා සහ පංති­භාර ආචා­රිනී චාමිකා නව­රත්න මහ­ත්මිය ද මෙහි වෙති.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි