
මසෙක් නොවේමයි
ගොඩබිම බඩ ගා
උරගෙක් වේමයි
වෙරළම හාරා
බිත්තර දමලා
මුහුදට ඇදිලා
මසුන් ගිලිනවා
මුන් ඇල්ලූ විට
වඳවී යයි හෙට
එහෙම නොකළොතින්
හෙටත් ඉඳී උන්
බිත්තර අහුලා
පැටව් ලබාලා
මුහුදට යවලා
රැකගමු සැමදා
සුරන් සුදාරක ජයබාහු
6 ශ්‍රේණිය ‘ඊ’,
සා. සෙබස්තියන් විදුහල,
මොරටුව.
6 ශ්‍රේණිය ‘ඊ’,
සා. සෙබස්තියන් විදුහල,
මොරටුව.
http://www.silumina.lk/2016/02/21/_art.asp?fn=au1602211
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි