Monday, November 11, 2013

ඉසෙඩ් අගය වෙබ් අඩවියෙන්





ඉසෙඩ් අගය වෙබ් අඩවියෙන්

අ.පො.ස. (උසස් පෙළ) 2012 විභාගයේ ප්‍රතිඵල මත 2012/2013 අධ්‍යන වර්ෂ සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය අවම ඉසෙඩ් අගයන් පිළිබඳ විස්තර පහත සඳහන් වෙබ් අඩවි හරහා බලාගත හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. www.ugc.ac.lk හෝ www.admission.ugc.ac.lk. න් හා ඊට අමතරව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ 0112695301, 0112695302, 0112692357, 0112678731 දරන දුරකථන අංක ඔස්සේ ද ඉසෙඩ් ලකුණු ලබාගත හැකිය.
2012/2013 අධ්‍යන වර්ෂය සඳහා මෙවර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අයැදුම්පත්‍ර 55000 ක් ලැබී ඇති අතර එයින් 24000 ක් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට නියමිතය.





http://www.silumina.lk/2013/11/10/_art.asp?fn=aa1311106

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි