Sunday, November 10, 2013

වාසනා


මිහිර පුවත්පත හා වාසනා පොත් ප්‍රකාශන ආයතනය එක්ව දීප ව්‍යාප්තව සිදුකළ චිත්‍ර හා රචනා තරගයේ ජයග්‍රාහක දුපුතුනට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය පසුගියදා ලේක්හවුස් ආයතනයේ දී සිදු කෙරුණි. ලක්ෂ 6කට ආසන්න මුදල් ත්‍යාගයක් වාසනා පොත් ප්‍රකාශන ආයතනය මඟින් මෙහිදී පිරිනැමුණු අතර චිත්‍ර තරගයේ 10 දෙනෙකුට හා රචනා තරගයේ 10 දෙනෙකුට මෙහිදී ත්‍යාග හිමිවිය.මෙම අවස්ථාවේ ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා අතින් දරුවකු ත්‍යාග ලබාගත් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූපය - රසික කොටුදුරගේ

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි