මෙවවර
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනා සිසුන් සඳහා
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට ජාවත්තේ පිහටි පුද්ගලයින් ලියාපදිංචි
කිරීමේ දෙපාර්තුමේන්තු කාර්යාලයේ විශේෂ කවුළුවක් සඳුදා (11) විවෘත කළ බව
පද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්.සරත් කුමාර මහතා
සඳහන් කළේය.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් එම කවුළුව ලබන 23 වෙනිදා දක්වා විවෘතව තබන බවත් 16 සහ 23 යන සෙනසුරාදා නිවාඩු දිනවලත් සිසුන් වෙනුවෙන් එම කවුළුව විවෘතව තැබෙන බවත් සරත් කුමාර මහතා අවධාරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=21206:2013-11-11-09-07-35&catid=34:news&Itemid=62
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි