
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් එම කවුළුව ලබන 23 වෙනිදා දක්වා විවෘතව තබන බවත් 16 සහ 23 යන සෙනසුරාදා නිවාඩු දිනවලත් සිසුන් වෙනුවෙන් එම කවුළුව විවෘතව තැබෙන බවත් සරත් කුමාර මහතා අවධාරණය කළේය.



ගයාන් කුමාර වීරසිංහ
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=21206:2013-11-11-09-07-35&catid=34:news&Itemid=62
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි