Thursday, September 11, 2014

පන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet 1 ක්

එඩියුලංකා.LK සිංහල බ්ලොග් අඩවිය 

 අ‍සේල නිශ්ශංකයන් විසින් නිර්මානය කරනු ලැබූ පන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet එක පාසල් ගුරුවරුනට ඉතා වටිනා නිර්මානයකි. ‍මෙය එඩියුලංකා.LK ‍වෙබ් අඩවිය තුලින් ලබාගත හැක.

මෙම උත්සහය වනුය පන්තියක ලකුණු විශ්ලෂනයට ගුරුභවතුන්ට යන කාලය අඩු කිරීමට උපකාරයක් කිරීමටයි.

මෙහි Sheet 2ක් පවතින අතර ඉන් පළමු වැන්නෙන් පන්තියක වාර විභාග ලකුණු විශ්ලෂණය කල හැක. සාමාන්‍යය ගණනය කිරීම සදහා පෙනීසිටි උපරිම විෂය ගණන යන කටුව කුල සිසුවෙකු පෙනීසිටින උපරිම විෂය ගණන සටහන් කළ යුතුව. ඊට අමතරව යමි සිසුවෙක් විෂයක් සදහා පෙනී නසිටියනම් ඒම කෙටුව කිසිවක් සදහන් නෙකල සිටිය යුතු ව. 0 සටහන් කළ හත් ඒම සිසුවා විෂයට ලබා ගත් ලකුණු ප්‍රමාණය 0 ලෙස වටහාගනී.


විමසීම් - +94716341436
නිර්මානය -  අසේල නිශ්ශංක

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි