Tuesday, May 12, 2015

අති විශිෂ්ඨ බාලදක්ෂයෝ

අති විශිෂ්ඨ බාලදක්ෂයෝ

2014 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ප‍්‍රථම ස්ථානය හිමි කර ගත් කොළඔ නාලන්දා විද්‍යාලයේ තරිදු නිර්මාල් වික‍්‍රමසිංහ බාලදක්‍ෂයාට ශ‍්‍රි ලංකා බාලදක්‍ෂ සංගමයේ , ඇගයීම හා තිලිණ ප‍්‍රදානය කිරීම අපේ‍්‍රල් මස 02 වන දින කොළඔ 02 චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ පිහිටි ජාතික බාලදක්‍ෂ මුලස්ථානයේ දී ප‍්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර ඒ සදහා සහය ප‍්‍රධාන කොමසාරිස්වරුන් හා මුලස්ථාන කොමාසාරිස්වරුන් ගේ සහභාගී්තවයෙන් සිදු විය.

මෙම උත්සව අවස්ථාවට ප‍්‍රධාන කොමසාරිස් තුමා අදහස් දක්වමින් අධ්‍යාපන මූලික කර ගත් සමාජයක බාලදක්‍ෂ කටයුතු වලින් අධ්‍යාපනය බාධාවක් බව ඇතැමුන් පැවැසුවද තරිදු බාලදක්‍ෂයා එම අදහස මිත්‍යාවක් මනාව පසක් කර දී ඇත.
32 කොළඔ නාලන්දා විද්‍යාලයේ තරිදු නිර්මාල් වික‍්‍රමසිංහ බාලදක්‍ෂයා  

මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් ප‍්‍රධාන කොමසාරිස්තුමා පැවැසුවේ මෙය මුළු මහත් බාලදක්‍ෂ ව්‍යාපාරයටම මහත් ආඩම්බරයක් ගෙන දෙන ජයග‍්‍රහනයක් වන අතර මෙම ජයග‍්‍රහණය මුළු මහත් සිසු පරපුරටම ගෙන දෙන්නේ මහත් අභිමානයක් මෙන්ම මෙමගින් වර්තමාන සිසු දරුවන්ටත් දෙමව්පියන්ටත් උගත හැකි පාඩම් බොහෝ අතර ඔවුන්ට ඔවුන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු වඩාත් විශ්වාසයකින් සාර්ථකව කර ගෙන යාමට තරිදු බාලදක්‍ෂයාගේ ජයග‍්‍රහණය ප‍්‍රබලව ඉවහල් වනු ඇත.

මෙහිදි සභාව අමතමින් කරුණු මතු කරමින් තරිදු නිර්මාල් බාලදක්‍ෂයා පවසා සිටියේ බාලදක්‍ෂ කටයුතු වලින් ලැබුනු දැනුම සහා අවබෝධයන් හරහා තම අධ්‍යාපනික විශය කරුණු දෙස වඩාත් පුළුල් ලෙස බලා එම කටයුතු වල නියැලෙන්නට තමාට ප‍්‍රභල මග පෙන්වීමක් බාලදක්‍ෂ කටයුතු වලින් ලැබුනු අතර වැඩිදුරටත් ඔහු පවසා සිටියේ  ඕනෑම දෙයක හොද සහ නරක තීරණය වන්නේ එය තුළ අප කටයුතු කරන ආකාරය අනුව ඔීනෑම දෙයක් මනා අවබෝධයකින් හා නිසි කළමාණාකරනයකින් යුතු ව කල හැකි නම් එය සාර්ථක කරගත හැකි බවය. එහිදී ඇසු පැනයට ඔහූ පිලිතුරු වශයෙන් පවසා සිටියේ නිසි කාල කළමණාකරනයේ වැදගත් කම හා අත්‍යවශ්‍ය දේවලෙ මුලිකත්වය දි කටයුතු කිරීමෙන් මෙම ජයග‍්‍රහණය ලබා ගත් බවය.

එමෙන්ම අනාගතයේ දී දේශිය බාලදක්‍ෂයන්ට මෙවැනි ජයග‍්‍රහණ අධ්‍යාපනික හා ජාතික මට්ටමින් ලබමින් මේ ආකාරයෙන් ඇගයීමට ලක් වීමට හැකි වේවා යයි ඔහු ප‍්‍රාර්ථනා කලේය තරුදු වික‍්‍රමසිංහ බාලදක්‍ෂයා පෝතක බාලදක්‍ෂ අංශයේ ඉහලම ප‍්‍රදානය වන රන්තරුලාභි පෝතක බාලදක්‍ෂයකු වන අතර දැනට බාලදක්‍ෂ අංශයෙන් වනවාසියාගේ රැහැන දක්වා දිනා ඇත. පසුගිය වසරේ නාලන්ද විද්‍යාලයේ හොදම කනිෂ්ඨ බාලදක්‍ෂයා ද විය මෙම වසරේ ජපානයේ පැවැත් වීමට නියමිත ලෝක බාලදක්‍ෂ ජම්බෝරිය සදහා ශ‍්‍රි ලංකාව නියෝජනය කිරීමටත් තරිිදු නිර්මාල් බාලදක්‍ෂයා සදුසුකම් ලබා ඇත.



Congratulations for all of Sri Lankan Scouts and Girl Guides Fabulous Victory!

Tharindu Nirmal Wickremasinghe of Nalanda College, Colombo, has topped the island rankings at the G.C.E Ordinary Level Examination 2014. he is an active SCOUT from 32nd Colombo Scout Group.

Sanduni Nawanjana Jayawardena, a student of Holy Cross College, Gampaha, was ranked at second place. Meanwhile, Amashi Niwarthana
 of Visakha Vidyalaya, Nuwani Nethsarani of Gampaha Rathnawali Balika Vidyalaya and Garuni Abeysinghe of Mahamaya Girls College, Kandy obtained the 3rd best results at the G.C.E. O/L Examination. Amashi Niwarthana, Garuni Abeysinghe, Dewini Ruwanka, Divyanjali Uththara Rajapaksha also active Girl Guides on their groups.

The Ordinary Level Examination was held from the 9th to the 18th of December 2014 with 377,039 students sitting the exam. The results can be obtained via www.doenets.lk. List of the first ten ‘high flyers’ at G.C.E Ordinary Level Examination 2014 can be seen below.

1. Tharindu Nirmal Wickremasinghe – Nalanda Collage, Colombo
2. Sanduni Nawanjana Jayawardena – Holy Cross College, Gampaha
3. Amashi Niwarthana – Visaka Vidyalaya, Colombo
3. Nuwani Nethsarani – Rathnawali Balika Vidyalaya, Gampaha
3. Garuni Hansapani Abeysinghe – Mahamaya Girls’ College, Kandy
4. Dewini Ruwanka Hemasinghe – Visaka Vidyalaya, Colombo
5. Divyanjali Uththara Rajapaksha – Devi Balika Vidyalaya, Colombo
6. Ransika Lasath Gunasekara – Thurstan College, Colombo
6. Dilini Sandunika Palihakkara – Sujatha Vidyalaya, Matara
6. Anjana Ruchinga Abhayadeepa Madarasinghe – Keerthi Abeywickrama National School, Morawaka

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි