Monday, May 11, 2015

සරසවි අයදුම් කිරීම අන්තර්ජාලයට


සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට අද සිට අන්තර්ජාලය මගින් ඒ සඳහා අයදුම් කළ හැකිවේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පැවසුවේ ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත මේ වන විට නිකුත් කර ඇති බව ය.
එහි සඳහන් කරුණු සියල්ල හොඳන් අධ්‍යනය කර සරසවි ප්‍රවේශය සඳහා අයදුම් කළ යුතු අතර  මෙවර සිසු සිසුවියන් 24000 කට අධික පිරිසක් බඳවා ගැනීමට අපෙක්ෂිත බවද ඔවුන් පැවසීය.

http://www.dinamina.lk/2015/05/11/_art.asp?fn=n150511_2

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි