Monday, May 4, 2015

ගුවන් විදුලියේ පොත් ප‍්‍රදර්ශණය

ගුවන්විදුලි සංස්ථාව හා ගොඩගේ සමාගම එකමුතුව
ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම උළෙල
මැයි 9 වැනිදා ආනන්ද සමරකෝන් මැදිරියේදී



සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබන පොත් ප්‍රදර්ශනය, සංවාදාත්මක දෙසුම්, චිත්‍රපට ප්‍රදර්ශනය හා ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම සම්මාන උලෙළ මැයි 3 වැනිදා සිට 9 දා දක්වා පෙරවරු 9 සිට ප.ව. 10 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වේ.

සංවාදාත්මක දෙසුම් 5 දා සිට 8 දා දක්වා පෙව 10ට ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ. 

චිත්‍රපට දර්ශන දිනපතා ප.ව. 5.30 ට තිරගත වේ.
ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම සම්මාන ප්‍රදානය 9 දා ප.ව. 3‍. 00 ට පැවැත්වේ

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි