Saturday, July 6, 2013

2013 අ.පො.ස (උ.පෙළ) විභාගය - අගෝස්තු 05 සිට 31

2013 අ.පො.ස (උ.පෙළ) විභාගය
2013 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන අගෝස්තු 05 සිට 31 දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නව නිර්දේශය යටතේ පාසල් අයදුම්කරුවන් 235318 දෙනෙකු ද පෞද්ගලික අයදුම්කරුවන් 45242 දෙනෙකු ද විභාගයට පෙනී සිටිති. මෙහි පැරණි නිර්දේශය යටතේ පෞද්ගලිත අයදුම්කරුවන් 12146 දෙකේ පෙනී සිටින අතර ඒ යටතේ පාසල් අයදුම්කරුවන් කිසිවෙක් විභාගයට පෙනී නොසිටිති.

විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන සංඛ්‍යාව 2164කි. මධ්‍යස්ථාන 293ක් සම්බන්ධීකරණ කටයුතු සඳහා වෙන් වී ඇත. (Info Dept)


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි