Saturday, July 20, 2013

ළමුන් 2500 ක්‌ එක්‌වී මඩ නාති

2500 ක්‌ එක්‌වී මඩ නාති
26 වැනි මඩ නෑමේ දිනය ඇමරිකාවේදී



26 වැනි මඩනෑමේ දිනය ඇමරිකාවේ මිචිගන්හිදී පසුගියදා පවත්වනු ලැබීය. මෙදින මඩ නෑම සඳහා ළමුන් 2500 ක්‌ පැමිණ සිටි අතර ඔවුන් වෙනුවෙන් වතුර ලීටර් 76,000 ක්‌ යොදා පස්‌ මෙටි්‍රක්‌ ටොන් 80 ක්‌ යොදා විශාල මඩ පොකුණක්‌ සකස්‌ කර තිබිණි. මේ මඩ නෑමෙන් මම ගොඩාක්‌ සතුටු වූවායෑයි 9 හැවිරිදි රෙබෙකා හෝල් ප්‍රකාශ කර තිබිණි දරුවන්ගේ මඩනෑම මවුවරුන්ටත් මහත් ප්‍රිතියක්‌විය. මඩ නෑමෙන් පසුව ගොඩට එන අයට වතුර සැපයීමට ගිනි නිවන හමුදා භටයෝ වතුර ටැංකිද සමග කැඳවා තිබිණි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි