Wednesday, July 3, 2013

ඉලෙක්ට්‍රොනික් කරන අයට පරිපථ..:: සිප්සල ::..

..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-1 ::..



..:: IC Circuit 50 පොත දැන්ම ලබාගන්න ::..



දන්නදේ කාට හරි කියාදෙන එක ලොකු පිනක්.
ඒ වගේම හොඳ ගතිගුණයක්.සමහරු තමන් ඉගෙන ගත්දේවල් විකුනන සමාජයක මුදල්මය ලාභප්‍රයෝජන මත්තෙම සිටින්නේ නැතුව, 
එය නොමිලේ ලබාදෙන්න පුලුවන්නම් එය කෙතරම් වටිනවාද.
ස්තූතියි ඔබගේ අදහසට "සිප්සල"

Admin - Vidula Children's Radio (SLBC)

2 comments:

සිප්සල කතෘ:සිප්සල බ්ලොග් අඩවියේ ළිපි තුනක් විදුල ළමා ගුවන්විදුලිය බ්ලොගයේ ජනප්‍රිය ළිපි අතරට එකතුවීම පිලිබඳව නිහතමානීව සතුටු වෙමි.යම් කෙනෙකුට මොන ආකාරයෙන් හෝ දැනුමක් ලබාදීම සිප්සල අරමුනයි.ස්තූතියි.

සිප්සල බ්ලොග් අඩවියේ ළිපි තුනක් විදුල ළමා ගුවන්විදුලි බ්ලොග් අඩවියේ ජනප්‍රිය ළිපි ගොන්නට එකතුවී තිබීම සිප්සල කතෘ ලෙස මම නිහතමානීව සතුටු වෙමි. යම්යෙනෙකුට මොනයම් අයුරකින් හෝ දැනුම ලබාදීම සිප්සල අරමුනයි.ස්තූතියි විදුල බ්ලොග් අඩවියට

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි