Tuesday, July 16, 2013

උ.පෙළ. තාක්ෂණික විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම මිහින්තලේදී

උ.පෙළ. තාක්ෂණික විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම මිහින්තලේදී


උසස් පෙළ විභාගයට හඳුන්වා දුන් තාක්ෂණික විෂය ධාරාව වෙනුවෙන් සිසුන් ඇතුළත් කර ගැනීම ඊයේ (15) මිහින්තලේ මහ විදුහලේදී අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එහිදි ඇමැතිවරයා සිසුවකු ඇතුළත් කර ගත් අයුරු. එම අවස්ථාවට එක්වූ උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, යෞවන කටයුතු හා නිපුණතා ඇමැති ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, පළාත් අධ්‍යාපන ඇමැති පේෂල ජයරත්න, අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහත්වරු මෙහි වෙති. 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි