V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Sunday, August 31, 2014

ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වූ නවකතා 5

 දෙදහස් දහතුන වර්ෂයේ ප්‍රකාශයට පත්වූ නවකථා එකසිය හතක් අතරින් ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දෙවන වටය සඳහා ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවත, නිශ්ශංක විජේමාන්නගේ තාරා මගේ දෙව්දුව, පී.බී.ජයසේකරගේ මරියා සිලෝනිකා වස්තුව, නෝබට් අයගමගේ ‍ෙග් කාල නදී ගලා බසී, එරික් ඉලයප්ආරච්චිගේ පාද යාත්‍රා, සුනේත්‍රා රාජකරුණානායකගේ සෞම්‍යා ‍ලෝකය, මොහාන් රාජ් මඩවලගේ ලොවීනා, මංජුල වෙඩිවර්ධනගේ මගේ ආදරණීය යක්ෂණී සහ ජයතිලක කම්මැල්ලවීරගේ ප්‍රින්ස්, ටෙනිසන් පෙරේරාගේ දණ්ඩ...

දණ්ඩ භූමි - ටෙනිසන් පෙරේරා

මගේ දණ්ඩ භූමි නවකථාවෙන් සාකච්ඡා වෙන්නේ දේශපාලකයින්ගෙ සූරාකෑම් ගැන. සමහර නිලධාරීන්ගේ වංචා සහගත ක්‍රියා ගැන. පුරාවිද්‍යාවට සම්බන්ධ නිලධාරීන් බුද්ධ රූප කෝවක උණු කරල නාඩාර්ලට විකුණනව. දේශපාලකයින් ගස් කපල කැලෑ විනාශ කරනවා. පස් විකුණනවා. අල්ලස් දීල රේගුවෙන් බඩු පන්නනවා. ජාතික අපරාධ සිදුවෙන අන්දමයි “දණ්ඩ භූමි” නවකථාවෙන් විස්තර වෙන්නෙ. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයේ ඉන්න සමහර එන්ජීඕ කාරයින්ට ඒව අල්ලන්නෙ නැහැ. ඔවුන් මතයක් ඇතිකරන්න යනවා සාර්ථක නවකථාවක්...

සයිමන් අර බලහන්කෝ කොල්ලො කෙල්ලෝ ටික කොම්පියුටර් මැෂිමේ බොත්තම් ඔබන හැටි

එව බලව - ඌව පළාත දැනුමේ කේන්ද්‍රස්ථානයක් වන හැටි රූප පෙට්ටියවත් අල්ලලා නැති ආදිවාසි දරුවන්ටත් ‘කොම්පියුටර්’ “සයිමන් අර බලහන්කෝ අපේ කොල්ලො කෙල්ලෝ ටික අර කොම්පියුටර් මැෂිමේ බොත්තම් ඔබන හැටි” “ඔව් පීටර් අයියේ මටත් හරි සතුටුයි. එදා ජනාධිපතිතුමා ඕක විවෘත කරන දවසේ මම ආවට පස්සේ අදයි ඕං මං ආවේ මෙතැනට.” “මේ රතුගලට ලයිට් නැතුව රූපවාහිනියක්වත් අතපත ගාන්න වාසනාවක් නැතිව හිටි අපේ කොල්ලො කුරුට්ටො ටික දැන් කොම්පියුටර් ජිල්මාට් දානවා. අපිට හරි සතුටුයිනෙ බං....

මහනුවර ධර්මරාජ විදුහලේ බාලදක්ෂ කණ්ඩායම

මහනුවර ධර්මරාජ විදුහලේ බාලදක්ෂ කණ්ඩායම තම කණ්ඩායමට ලැබූ සම්මානය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පිරිනැමූ අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා http://www.silumina.lk/2014/08/31/_art.asp?fn=aa140831...

Thursday, August 28, 2014

ගාලු කරණම්

http://www.divaina.com/2014/08/28/sarasavi.h...

5MB තරම් කුඩා මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකට දාගන්න හැටි.

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ 5MB තරම් කුඩා මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකට දාගන්න හැටි.ඉතින් අදකාලේ හැටියට 5MB කියන්නේ ඉතා කුඩා ෆයිල් සයිස් එකක්.මේවගේ ෆයිල් සයිස් එකක මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් එකට දාගන්න තියනවනම් කොච්චර දෙයක්ද.KolibriOS කියන්නේ ඉතා කුඩා ඒ වගේම ගොඩක් බලවත් මෙහෙයුම් පද්දතියක්.ඇත්තට මේක ධාවනය කරන්න අවශ්‍ය වෙන්නේ 8MB වගේ කුඩා රැම් මතකයක් පමණයි.මේක කුඩා විතරක් නෙවෙයි ඔයාලට අවශ්‍ය DOC එකක් එඩිට් කරගන්න සින්දු අහන්න වීඩියෝ...

මහපොළ ශිෂ්‍යාධාරය රු. 6000 දක්වා

ජනාධිපති උපදෙසින් මහපොළ ශිෂ්‍යාධාරය රු. 6000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නවා  - ඇමැති එස්.බී දිසානායක නිරුෂි විමලවීර‍ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් හය දහස දක්වා ඉහළ නැංවීමට අදාළ පිඹුරුපත් සකස් කොට අවසන් බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය. මේ යටතේ අඩු ආදායම්ලාභී ශිෂ්‍යන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නංවන බව පැහැදිලි කළ ඇමතිවරයා මහපොළ අරමුදල , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව...

Wednesday, August 27, 2014

උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම් 30දා සිට

සුභාෂිණී සේනානායක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ලබන 30 වනදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පවසයි. සැප්තැම්බර් මස 12 වනදා දක්වා ඇගයීම් කටයුතු සිදු කෙරේ‍. පළමු අදියර ඇගයීම් කටයුතු සඳහා පාසල් 10 ක් සම්පූර්ණයෙන් වසා තැබේ. දෙවන අදියර සැප්තැම්බර් 14 දා ආරම්භ කෙරෙන අතර 27 වනදා දක්වා ඇගයීම් සිදු කරන අතර සම්පූර්ණයෙන් පාසල් 05ක්ද කොටසක් වසන පාසල් 17ක් තුළද ඇගයීම් කටයුතු සිදු කෙරේ. ඌව...

Monday, August 25, 2014

සාහිත්‍ය කලා ප්‍රසාදිනී සැප්: 06 -11 මහනුවර දී

මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ලබන සැප්තැම්බර් 01 සිට 07 දින දක්වා පැවැත්වීමට සංවිධානය කරන ලද සාහිත්‍ය කලා ප්‍රසාදිනී ජාතික මහෝත්සවය නොවැලැක්විය හැකි හේතුවක් නිසා සංශෝධනය කොට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  ඒ අනුව එම උත්සවය ලබන සැප්තැම්බර් 06 සිට 11 දක්වා සතියක කාලය තුළ  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා පැවසීය. පසුගිය වර්ෂවල කොළඹ කේන්ද්‍ර කරගෙන...

සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයේ ත්‍යාග ප‍්‍රදානය

සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය 2013 තරගයන්ගේ ජයග‍්‍රහකයන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානය කිරීම  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්විණි.  අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාව විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.  මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා වෙත පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන සැලැස්ම 2015 යෝජනාවලිය...

ජපන් සංස්කෘතික ප්‍රදර්ශනය අගෝස්තු 30

ජපන් තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා ජපන් භාෂා ගුරු සංගමය සංවිධානය කරනු ලබන ජපන් සංස්කෘතික ප්‍රදර්ශනයක් අගෝස්තු 30 පෙ.ව. 10.00 ට කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.   බොන්සායි, ඉකිබානා, ඔරිගාමි, බෝනික්කන් හා කිමෝනා වැනි ජපන් සංස්කෘතික විශේෂාංග හා සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත් ජපානයේ ස්ථාන දිස්වන පෝස්ටර මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.     ප්‍රදර්ශනය අතරතුරදී ජපානයට සුවිශේෂී...

Sunday, August 24, 2014

තාල්-2

ගම්පහ රීජන්ට් ජාත්‍යන්තර පාසලේ සිසුවියන් තාල්-2 නමින් පසුගියදා රීජන්ට් විදුහල් ශාලාවේදී පැවැත්වූ නර්තන විවිධ ප්‍රසංගයේදී රංගනයක් ඉදිරිපත් කළ අවස්ථාව ...

අත් නොහළ යුතු පත පොත

සාහිත්‍ය කලා කෘති අධ්‍යයනය කරන තැනැත්තා නිතැතින්ම සාහිත්‍යකාමියකු බවට පත් වේ. මෙලෙස සාහිත්‍ය කෘති කියැවීමට නැඹුරු වූවන් පමණක් දන්නා සුන්දර රහසක් නම් අප ගෙවනා ජීවිතය සත්‍ය වශයෙන්ම ඇත්තේ අප තුළ නොවේ සැබවින්ම අපේ ජීවිතය ඇත්තේ මේ සාහිත්‍ය කලා කෘති අතරය. ජීවිතය විඳීමට කැමැත්තක් දක්වන පුද්ගලයා සාහිත්‍ය කලා කෘති කියැවීමට පෙලඹෙන අතර ඔවුන් නොදැනුවත්වම, චින්තනයෙන්, නිර්මාණශීලිත්වයෙන් හා කලා රසඥතාවයෙන් පිරිපුන් වී සමාජයට දියවර සපයන්නන් බඳු සමාජයට අත්‍යවශ්‍යම...

සිත්තර මීයෝ

දවසම එළිය පතුරවපු ඉර මාමා බැහැලා යනවා. කුරුල්ලෝ කැදලිවලට පියාඹලා යනවා. සිතුම් බබා ගෙදර මිදුලට වෙලා පාර දිහා බලාගෙන හිටියා තාත්තා ගෙදර එනකම්. තාත්තා එනවා දැකපු සිතුම් බබා දුවලා ගිහින් තාත්තගේ අතේ එල්ලුණා. තාත්තා සිතුම් බබාත් එක්කම ගේ ඇතුළට ආවා. තාත්තා පුංචි මල්ලක් අරගෙන සිතුම් බබාට දුන්නා. ඒකේ තිබුණේ ලස්සන දිය සායම් පෙට්ටියක්‍. බබා උදෙන්ම ඇහැරලා දිය සායම් පෙට්ටියත් අරගෙන හරිම සතු‍ටින් ඉස්කෝලේ ගියා. සිතුම් බබා දිය සායම් පෙට්ටිය යහළුවන්ටත් පෙන්නුවා....

"ග්‍රාස්තිය"..............................................???????????

පිළිතුර හරි බව දැන දැනත් එකම ගණන පස් හය වතාවක් හදල බලන ලෙඩේ ඔබේ දරුවාටත් තිබෙනවාද  විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ යම් දෙයක් පිළිබඳව දිගින් දිගටම ඇතිවන සිතිවිලි, එසේත් නැතිනම් තේරුමක් නැතිව එකම ක්‍රියාවක දිගින් දිගටම නියැළීමට තමන් තුළම පෙලඹීමක් ඇතිවීම නිසා ඔබ කරදරයට, පීඩාවට පත්ව සිටී ද, ඒ හා බැඳුණු නොසන්සුන් ගතියකින්, කාන්සාවකින් පෙළේ ද? එසේ තේරුමක් නැති බව දැන දැනත් දිගින් දිගට ම එකම කාර්යයක නිරත වීම, විකාර රූප සිතිවිලි ගලා ඒම ‘ග්‍රාස්තිය’...

කොළඔ ආනන්ද විදුහල් ඒ සහ බී කණ්ඩායම් දෙකම අවසන් මහා තරගයට

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ සහ දෙවැනි කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග ද්විත්වයට ම කොළඹ ආනන්ද විද්‍යාලය සුදුසුකම් ලබයි. මෙම කණ්ඩායම් දෙක එකම වසරකදී අවසන් මහා තරගයකට ප‍්‍රවිශ්ට වන ප‍්‍රථම අවස්ථාව මෙය වීම කැපී පෙනේ. ඒ කණ්ඩායමලහිරු හිරණ්‍යගේ නායකත්වයෙන් සහ ශ්‍යාමල් හිරුශාන්ගේ උප නායකත්වයෙන් යුත් ආනන්ද විද්‍යාලයීය ඒ කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලබන්නේ පළමු කොටසේ දී තරග 6කට මුහුණ...

‘සුජාතා’ ලෙස රඟන සිඟිති සුරතලිය සහේලි සදිත්මා

මම බොරුවට අඬන්න ඉගෙන ගත්තේ පුංචිගෙන් ‘සුජාතා’ ලෙස රඟන සිඟිති සුරතලිය සහේලි සදිත්මා අද අපේ ‘සරසවියම’ සුරතල් කටහඬකින් පිරී ඉතිරී ගිහින්. හරියට පුංචි රිදී සීනුවක් හඬ නඟනවා වගේ සද්දයි. විටෙක සිඟිති සිනා වැසි වසිනවා. ආයෙත් තොරතෝංචියක් නැති කියවිල්ල. * කවුද මෙතරම් චණ්ඩිකම් පාන්නේ? වෙන කවුරුවත් නෙවෙයි. මේ ඇවිත් ඉන්නේ සුජාතා දුව. ඇයව ඔබ හඳුනන්නේ නැහැ කියන්න බැහැ. සුජාතා ටෙලි සිතුවම හැඩ කරන සුජාතා ගැන මුළු රටම දන්නවා. සහේලී සදිත්මා සතරසිංහ. *...

පාසල් හෑන්ඩ්බෝල් ශූරතා වේල්ස් කුමරයට සහ ගලේවෙල මැදබැද්දට

බාලක ශූරතාව දිනූ වේල්ස් කුමර විදුහල් පිල බාලිකා ශූරියෝ ගලේවෙල මැදබැද්ද විදුහල අවුරුදු විස්සෙන් පහළ පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් වූ අතර බාලිකා ශූරතාව ගලේවෙල මැදබැද්ද විදුහලට හිමිවිය. වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති තරගාවලියට බාලක කණ්ඩායම් 22ක් හා බාලිකා කණ්ඩායම් 19ක් එක්විය. තරගාවලියේ බාලක පළිහ ශූරතාව හෝමාගම සුභාරති විද්‍යාලයත්, බඳුන ශූරතා ගලේවෙල මැදබැද්ද විද්‍යාලයත්...

දරුවන්ගේ සෙනෙහසේ නවාතැන වීරවිල ළමා නිකේතනය

 සුන්දර ළමා නිකේතනය  ආදරයෙන් මල් වලට සාත්තු කරනා දරුවන් දරුවන්ගේ හෙට දවස තැනෙන්නේ අසීමිත මව් පිය සෙනෙහසත් සමගිනි. එහෙත් දැයක් තනන්නට මෙන්ම ලොව සුවඳවත් කරන්නට සිටිනා සුපිපි මල් කැකුළු වන් දූ දරුවන්ට මව් පිය සෙනෙහස අහිමිව යද්දී එම දරුවන් පත්වන අන්ත අසරණ තත්වය වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. ඇතැමුන් එම දරුවන් තම ඉපයීම් ආර්ථිකයේ වෙළෙඳ භාණ්ඩ බවට පත්කර මුදල් උපයද්දී ඇතැමෙක් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් හැබෑ ලෙසම කැපවන අයුරු ද දකින්නට ඇත. වීරවිල...

Finally, I’m Icarus

I went begging to the birdsEach of them, for just one featherA sharp one from thevultureA red one from thebird of paradiseA green one with a touch of white from the humming birdA coloured talking one from the parrotA shy one from the ostrichOh, what amazing wings I’ve made for myself I’ve attached them to my soulAnd I’ve started to flySharp flight of the vultureRed flight of the bird ofparadiseGreen flight (with a touch of white) of the humming...