Sunday, August 10, 2014

ශ‍්‍රීලංකා ගුවන් විදුලියේ ළමා පිටිය යළි ඇරඹීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී.


ළමා පිටිය යළි නව මුහුණුවරකින් ඇරඹීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී. 
ඔබ, ශ‍්‍රීලංකා ගුවන් විදුලියේ ළමා පිටියේ සිටි අයෙක් නම් 
ඒ මතකය අවදි කර මෙහි සටහනක් තබා යන්න...

1 comments:

මා ළාමා පිටියේ නොසිටියත් ආශාවෙන් සවන් දුන් කුඩාවකුව සිටියෙමි. ඒ නිසා මේ ගත් පියවර වටිනා පියවරක් වනු නොඅනුමානය

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි