Monday, October 21, 2013

දේදුන්න

දේදුන්න

නිල් පාට ආකාසේ
හිරු නැඟ එනවා
වැහි බිංදු වැටෙනවා
පුංචි වැස්සක් වහිනවා
දේදුන්නක් පායනවා
ආකාසේ පාට හතෙන්
හැඩ වෙනවා
සුරංගනාවියක්
දේදුන්නෙන් බහිනවා
 
චනිදු සුපසන් ප්‍රේමසුන්දර
1 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල, කොළඹ
 

1 comments:

දරුවන්ගේ හැකියාවන්ට ගුවන්විදුලිය වගේම බ්ලොග් එකක්.

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි