V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label ගීත. Show all posts
Showing posts with label ගීත. Show all posts

Wednesday, July 19, 2017

Saturday, January 31, 2015

අකුරට යනවයි කියලා

අකුරට යනවයි කියලා 

අකුරට යනවයි කියලා
ටිකිරි අයියා බැදි වලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියලා පොඩි නැන්දට
අල්ලල දෙන්නම්

මාළු ඇඹුල් තියල් කරල
පොල් සම්බල රහට හදල
ඇල් හාලේ බතුත් එක්ක
අනල කවන්නම්
කවන ගමන් මමත් කවන
තරමට කන්නම්

කරුවල ඇති වැහි දවසට
මහ රෑ මැද ලගින් ඉදන්
පල් හොරු ගැන හොල්මන් ගැන
කතා කියන්නම්
කතා කියලා බය ඇරෙන්න
විහිළු කරන්නම්

(ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා)
 
මේ ගීතය ගායනා කරලා තියෙන්නේ කමලනි පෙරේරා සහ එස්.කරුනාදාස විසිනි