V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label අධ්‍යාපන. Show all posts
Showing posts with label අධ්‍යාපන. Show all posts

Sunday, May 8, 2016

ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරඟාවලිය - 2016

ict champion
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 8 වන වරටත් 2016 වර්ෂයේ දී පැවැත්වේ.
(A) ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරඟාවලිය - (NSSC)
  • ලියාපදිංචි වීමේ අවසන් දිනය - 2016 මැයි 31
  • ලියාපදිංචි වීම
    • පළමු කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 17ට අඩු සිසුන් 
    • දෙවන කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 17 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 19ට අඩු සිසුන්

B) තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරඟාවලිය - (YCS)
  • ලියාපදිංචි වීමේ අවසන් දිනය - 2016 මැයි 31
  • නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය - 2016 ජුනි 30
  • ලියාපදිංචි වීම
    • පළමු කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 10 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 13ට අඩු සිසුන් 
    • දෙවන කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 13 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 17ට අඩු සිසුන් 
    • තෙවන කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 17 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 20ට අඩු සිසුන්
  • නිර්මාණ ඉදිරිපත් කිරීම
(c) ගුරුවරුන් සහ ගුරු සිසුන් සඳහා වන තරඟාවලිය

මෙම තරඟාවලිය පහත සඳයන් උපදෙස් සංග්‍රහය ප්‍රකාරව සිදුවේ.