.jpg)
රෝහලක මුල්ම පාසල බොරැල්ලේ
ළමා රෝහල් අධ්‍යක්ෂ අදහසට ඇමැති අත
2013 අපේ‍්‍රල් මස 30 18:45:36 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දීර්ඝ කාලීනව නේවාසික ප්‍රතිකාර ලබන දූ දරුවන්ගේ අධ්‍යාපනය දිරි ගැන්වීමේ අරමුණින් ප්‍රාථමික පුහුණු ගුරුවරු කිහිප දෙනකු අද(24) එම රෝහලට අනුයුක්ත කරනු ලැබූහ.
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ අදහසක් අනුව සෞඛ්‍ය අමාත්‍යංශයත්, අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ව මෙම ගුරුවරුන්ගේ සේවය ලබාගෙන...