Saturday, April 13, 2013

විදුල ළමා ගුවන් විදුලියෙන් "පුංචි අපිට අවුරුදු" (S.L.B.C.)



විදුල "පුංචි අපිට අවුරුදු" විශේෂාංගය
අපේ‍්‍රල් 14 වැනිදා උදේ 07.05 සිට 
විදුල ළමා ගුවන් විදුලියෙන්

රට පුරා ඉන්න අපේ නංගිලා මල්ලිලා අවුරුදු සමරන හැටි සජීවීව
Fm 107.5
අහන්න
 
පැසුණු රන්වන් කරල් බර වී කුඹුරු යායම හිනැහුණා
ඉදුණු රඹකැන් සුවඳ මුසු වී අනන්තය තෙක් විහිදුණා
හමා එන මඳ සුළඟෙ දැව ටී රබන් හඬ මුසපත් වුණා
ඔන්න අවුරුදු කුමරු ඇවිදින් මුළු රටම කලඑළි වුණා

සංකල්පනාව - රත්නසිරි පතිරණ
සිතුවම - ජගත් හේවාපන්න

1 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි