Sunday, April 14, 2013

සියනෑ ජම්බෝරියට සියල්ල සූදානම්

සියනෑ ජම්බෝරියට සියල්ල සූදානම්

 ගම්පහ දිසා බාලදක්ෂ සංගමය මඟින් පවත්වනු ලබන සියනෑ ජැම්බරේට් 2013 දිසා බාලදක්ෂ රැලිය 2013 මැයි මස 1 සිට 5 දක්වා උඩුගම්පළ සෙනරත් පරණවිතාන ජාතික පාසලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම කඳවුර සඳහා ගම්පහ දිසාවේ බාලදක්ෂයින් හා ආරාධිත දිස්ත්‍රික්කයන්හි බාලදක්ෂයින් 750 කට අධික පිරිසක් නේවාසිකව කඳවුරුගත කිරීමට නියමිතයි. එයට අමතරව පෝතක බාලදක්ෂයින් බාලදක්ෂිකාවන් දෙමාපියන් හා ආදි බාලදක්ෂයින් 5000 අධික පිරිසක් වරින්වර සහභාගි වීමට නියමිතයි. වැඩි විස්තර 0718791203 මඟින් දැනගත හැකිය.

http://www.silumina.lk/2013/04/14/_art.asp?fn=aa13041413

1 comments:

thanks a lot....if u need more read https://www.facebook.com/baladaksha.srilanka

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි