Monday, April 22, 2013

විල්ගමුව නාමිනිඔය ද්විතියික පාසල ජනපති අතින් සිසු අයිතියට

විල්ගමුව නාමිනිඔය ද්විතියික පාසල ජනපති අතින් සිසු අයිතියට

 











පාසල් දහස ව්‍යාපෘතිය යටතේ ප්‍රතිනිර්මාණය කරන ලද විල්ගමුව නාමිනිඔය ද්විතියික පාසලේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට පැවරීම 2013-04-21 දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි. 

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක යන මහත්වරු  සහභාගි වූහ. 


-----------------------------------------------------------------------------------------------------------------------------
කතුහිමිකම © 2011, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව,
අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව.

http://www.moe.gov.lk/web/index.php?option=com_content&view=article&id=609%3A2013-04-22-09-20-36&catid=1%3Alatest&Itemid=258&lang=si


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි