Thursday, April 25, 2013

ගම්පහ සසෙක්ස් ශූරියෝ

ගම්පහ සසෙක්ස් ශූරියෝ

2013 සසෙක්ස් විද්‍යාලයීය අන්තර් ශාඛා මලල ක්‍රීඩා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි. එහිදී වයස අවුරුදු 15න් පහළ බාලිකා මීටර 100 හා 400 සහාය දිවීම ඉසව් ජයගත් ගම්පහ සසෙක්ස් විදුහල් කණ්ඩායම.


http://www.dinamina.lk/2013/04/25/_art.asp?fn=s1304256
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි