Sunday, April 7, 2013

සඟමිත් දැරියෝ රටේම නම තියති

සඟමිත් දැරියෝ රටේම නම තියති
විදු මව්ගෙන් උපහාර
2013 අපේ‍්‍රල් මස 06 14:35:54 | . , වේරගොඩගේ සජීව විජේවීර
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමස්ථ ලංකාවෙන්ම පළමු ස්ථානය ලබාගත් පී.ඒ.මධුෂානී චතුරිකා කුලතුංග දැරියත් තෙවැනි ස්ථානය ගත් කේ.අයෝධ්‍යා ගයාත්‍රී ද අල්විස් දැරියත් අද උදෑසන ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයේදී මහත් හරසරින් පිළිගැණිනි.


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි