Saturday, January 24, 2015

කියවීම මිනිසා සම්පූර්ණ කරයි...




වර්තමානයේ දරුවන් අතර පොත්පත් කියවී‍ෙම් රුචිය බොහෝ දුරට හීනවී ඇත්තේය. මෙනිසා සාහිත්‍ය රසාස්වාදය කරා දරුවන් යොමු කිරීම වෙහෙසකාරී කටයුත්තක් වී ඇත්තේය.
පොතින් පතින් ඉගෙන ගන්නා ශිල්පීය ඥානයට අමතරව බාහිර සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් හා ක්‍රීඩා කුසලතා දරුවකුගේ කායික මෙන් ම මානසික අභිවෘද්ධියේ දියුණුවට හේතුවේය යන්න මනෝවිද්‍යාඥ මතය වෙයි.
කියවීමට තම දරුවා යොමු කිරීම දෙමවුපියන් සතු වගකීමක් ද වෙයි.


ඊ.ඒ.ඩී. අමන්දි චාරුන්ද්‍යා,
11 ශ්‍රේණිය,
හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලය,
හෙයියන්තුඩුව.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි