Saturday, January 24, 2015

රුවට රුවයි හඳ මාමා

රුවට රුවයි හඳ මාමා

හඳ හාමි අහසේ සිට එබී බලනවා
පුංචි ළමයි ඔහුගෙන් කිරි පැණි ඉල්ලනවා
රෑ අහසේ වටකුරුවට සුදින් දිලෙනවා
පුංචි ළමයි ඔහුට ගොඩක් ආස කරනවා

චර්ය යසාර පරණවිතාන
3 ශ්‍රේණිය ‘ඩී’,
ශාන්ත ඇලවීෂියස් විදුහල,
ගාල්ල

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි